Surprise Me!

Laya Gambure - Ashan Fernando | Theme Song | Prema Dadayama 4 | Sinhala Dubbed TV Series

2022-03-02 130 Dailymotion

ලය ගැඹුරේ ඇවිලෙන්නේ ආදරයේ විරහවනේ
ලැව් ගින්දර වගෙ පැතිරේ ඔබේ ආලේ
ලය ගැඹුරේ ඇවිලෙන්නේ ආදරයේ විරහවනේ
ලැව් ගින්දර වගෙ පැතිරේ ඔබේ ආලේ
දෑසින් ගිනි පුලිඟු බිමට වැටුනා
දෑසින් ගිනි පුලිඟු බිමට වැටුනා
ආදරණීය පෙම් පුෂ්ප පිපුනා
ආදරණීය පෙම් පුෂ්ප පිපුනා

විස පිරුණු වෙස් ගත්ත සුදු නෙලුමකි ආදරේ වන්දනාවට
වෛරෙන් පුරෝ ගත්ත හිත දෙවොලකි මේ ලොකේ එක හිතකට
දෑසින් ගිනි පුලිඟු බිමට වැටුනා
දෑසින් ගිනි පුලිඟු බිමට වැටුනා
ආදරණීය පෙම් පුෂ්ප පිපුනා
ආදරණීය පෙම් පුෂ්ප පිපුනා

අලු යට ම සැඟවෙච්ච ගිනි පුපුරක රස්නය වගේ සෙනෙහසක්
හිත ඇතුලේ සඟවාන දැන් යුද්ධයක් මහා පොලව දෙදෙරන තරම්
දෑසින් ගිනි පුලිඟු බිමට වැටුනා
දෑසින් ගිනි පුලිඟු බිමට වැටුනා
ආදරණීය පෙම් පුෂ්ප පිපුනා
ආදරණීය පෙම් පුෂ්ප පිපුනා

ගායනය: අශාන් ප්‍රනාන්දු
සංගීතය: අශාන් ප්‍රනාන්දු
ගී පද: නිසල් ප්‍රනාන්දු

Buy Now on CodeCanyon